Skip to main content
Search
Search This Blog
...@#$% තරු කැට අතර *&%^....
මම දකින වටපිටාව.....
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
October 08, 2014
සිහිනයක් අතර මැද...!!
දෙපා පොඩි හෙමි හෙමින්
තබා පිය මනින සඳ
මගේ සිත් ඉම හොරෙන්
නුඹම සැරි සරන හැඩ...
අවදිවනු අවැසි නැත මට
මේ සොඳුරු ස්වප්නයෙන්
නුඹ සිහින දෙව් දුව
මා පෙළන පෙම් වියරුවෙන්....!!
Comments
Popular Posts
March 24, 2019
ඇය සහ සඳ....!!
December 05, 2010
feeling.....
Comments
Post a Comment