Skip to main content
Search
Search This Blog
...@#$% තරු කැට අතර *&%^....
මම දකින වටපිටාව.....
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
June 24, 2014
අකුරු සතර....!!
නුඹ යදින...
මගෙන් අයදිනා බව
දැනෙන...
නුඹට මහ'රුත් ඇති
මට එවන් කිසිත් නැති..
හැඟුම් ඇති
වදනක් වී ද නුඹට...
මට හුදෙක්
අකුරු සතරක් වී.....!!!
Comments
Popular Posts
March 24, 2019
ඇය සහ සඳ....!!
October 30, 2016
එ් අනන්තය හරියේය...!!
Comments
Post a Comment