Skip to main content
Search
Search This Blog
...@#$% තරු කැට අතර *&%^....
මම දකින වටපිටාව.....
Share
Get link
Facebook
X
Pinterest
Email
Other Apps
February 25, 2014
ඔද්දල් හිත....!!
සිහිනයක් වු අතීතෙක
සැමරුම් අතර එහෙ මෙහෙ දුවන
මගේ හිත
ඔද්දල් වෙලා හොඳටෝම
හරියට හතියි මට...
ඔද්දල් වී නැද්ද ඔය හිත
ඒ සැමරුම් සුවඳ මැද...
විසිරෙන කඳුළු කැට අතර
බලා හිඳිමි මම
ඔබේ රුව දෙසම....
හැමදාටම.....!!
Comments
Popular Posts
October 30, 2016
එ් අනන්තය හරියේය...!!
October 21, 2018
Comments
Post a Comment