වැඩ ඉවරද ඔයාගේ...?
නෑ අප්පා...තව පැයක්වත් යයි ඉවර වෙන්න...
මං නිදාගන්නං එහෙනම්...
හරි අපි හෙට කතා කරමු....
සිකුරාදා රෑ -
ඔයා හෙට එනවා නේද?
ම්ම්ම්..මං ඔයාට කියන්න හිටියේ..එන්න බැරිවෙයි මට..
එහෙමද..ලබන සතියේ බලමු එහෙනම්....
ඔව්..මොනවා කරන්නද... හ්ම්ම්ම්.....
සතියකට පසු -
මං හෙට එනවා...
අයියෝ...මට එන්න වෙන්නෙ නෑ...
ඒ මොකෝ...????
මට හෙට compulsory conference එකක්....
ම්ම්ම්ම්ම්.......
ආදරයට කොහෙදෝ නැත්තේ බාධා..? :P:P
ReplyDeleteඑහෙයි..එහෙයි... :)
Delete