September 1, 2013






"මොකක්දෝ හිස් කමක්....
කියන්නට වචන නැති...
ලියන්නට අකුරු නැති...."

August 11, 2013

රාජකාරිය සහ ප්‍රේමය..

වෙලාව - රෑ 11.30

වැඩ ඉවරද ඔයාගේ...?
                 නෑ අප්පා...තව පැයක්වත් යයි ඉවර වෙන්න...
මං නිදාගන්නං එහෙනම්...
                 හරි අපි හෙට කතා කරමු....


සිකුරාදා රෑ - 
ඔයා හෙට එනවා නේද?
                ම්ම්ම්..මං ඔයාට කියන්න හිටියේ..එන්න බැරිවෙයි මට..
එහෙමද..ලබන සතියේ බලමු එහෙනම්....
                 ඔව්..මොනවා කරන්නද... හ්ම්ම්ම්.....

සතියකට පසු - 
               මං හෙට එනවා...
අයියෝ...මට එන්න වෙන්නෙ නෑ...
               ඒ මොකෝ...????
මට හෙට compulsory conference එකක්....
               ම්ම්ම්ම්ම්.......