July 3, 2011

නොහැක මට....

කෙළිදෙලෙන් නුඹ ළඟින් රැදී මට හිඳිනු                බෑ
නිතින් නුඹේ කොපුල් තල සිඹින් සනසන්න            බෑ
ඇසේ ඇගේ නැගි කදුලු පිසලන්න වරම්                නෑ
කවදාද මා සොදුරි මගේ ළඟ සැනසෙන්නෙ            ඈ

No comments:

Post a Comment