November 10, 2011

ඇයට......




























නැවත නැවතත් සිතා තුටුවෙමි හමුවුනෙමු අපි දිවි           මංසලේ
ඔබද ඈතින් මා ද ඈතින් දැනේ තනිකම                         හදවතේ
නොවැළපෙමි මම සියල් ඉවසමි රැජිණ ඔබමයි මා          හදේ
කඳුළු නොවමැයි සිනහ තවරමි තිබෙන තුරු පණනළ          මගේ

July 3, 2011

නොහැක මට....

කෙළිදෙලෙන් නුඹ ළඟින් රැදී මට හිඳිනු                බෑ
නිතින් නුඹේ කොපුල් තල සිඹින් සනසන්න            බෑ
ඇසේ ඇගේ නැගි කදුලු පිසලන්න වරම්                නෑ
කවදාද මා සොදුරි මගේ ළඟ සැනසෙන්නෙ            ඈ

The 53rd.....