එන්න එළියට සොඳුර දැන්
ඔබ පතා තරුමල් අවදියෙන්
සඳ ඔබට පරදින හැටි
බලන්නට
එන්න සොඳුරිය දොර ඇරන්...!!!
යන්න....
ඔබ ඈතටම
එනු එපා මා දෑස් මානයට
ආයෙත්...!!
මට පුරුදු
පාලුවත් තනිකමත්
මං එක්කම
ඔහේ
තිබිද්දෙන්
යන්න....
ඔබ ඈතටම
එනු එපා මා දෑස් මානයට
ආයෙත්...!!