August 21, 2010
August 15, 2010
සොයුරියට සෙනෙහසින්......
නංගි කියන්නේ අපේ ගෙදර සුවිශේෂ චරිතයක්. අම්මා තාත්තා මල්ලි වගේම. හැබැයි හැමෝටම වඩා නංගා මට ගොඩක් සමීපයි.....මේ සැරේ එයාගේ උපන් දිනයට ගෙදර ඉන්න බැරිවුන එක ලොකු අවුලක්....සමීපතයින් එක්ක මට ගත කරන්න පුළුවන් වෙන්නෙ සුළු කාලයක් විතරයි..... :(
August 14, 2010
නැවත පැමිණෙමි.....
Subscribe to:
Posts (Atom)